| පාසල ආරම්භ වූ දිනය | 1967 ජූලි 01 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 196.10.15 |
| පාසල් වර්ගය | 1 C |
| පාසල් අංකය | 12311 |
| සංගණන අංකය | 03172 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 06 රූඩ් 02 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | තෙල්දෙණිය |
| කොට්ඨාසය | මිනිපේ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මිනිපේ |
| ග්‍රාම නිලධාරි වසම | වේවරේ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 907 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 36 |
| 2024 ඔක්තොම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1200 |
| 2024 ඔක්තොම්බර් වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 45 |
| පාසලේ වර්ණය | මෙරූන් |





