මප/තෙල්/කොළොංගොඩ මධ්‍ය මහා විද්‍යාලය

නව තාක්ෂණය සමඟ පාසලට එන පන්ති කාමර...

25.png
25.png

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කලා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

එසේම, 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා ද අධ්‍යයන කටයුතු ද සාර්ථක ලෙස අප විද්‍යාලයේ සිදුවේ. සෑම වසරකම පෙර වසරට සාපේක්ෂව අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහල මට්ටමක පවතී.

  • සිංහල
  • ගණිතය
  • විද්‍යාව
  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ඉතිහාසය
  • භූගෝල විද්‍යාව
  • පුරවැසි අධ්‍යාපනය
  • ගිණුම්කරණය
  • ව්‍යවසායකත්ව අධ්‍යනය
  • සෞන්දර්යය
  • සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
  • ගෘහ විද්‍යාව
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • කෘෂිකර්මය

 

උසස් පෙළ විෂයන් 

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉංග්‍රීසි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය    

 

වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය