තාක්ෂණය තුළින් දරුවන් අධ්‍යාපනයට යොමු කිරීම මූලික කරගනිමින් අප විද්‍යාලයේ පැවති ස්මාට් පුවරුවක් යොදාගනිමින් ස්මාට් පන්ති කාමරයක් සකස් කරන ලදී.


දැනුම, කුසලතා හා ආකල්ප සපිරි "පිරිපුන් මිනිසා" ලොවට දායාද කරනා මප/තෙල්/කොළොංගොඩ විදුබිමේ සිරි අසිරිය සිත් සේ විඳිමින් ගුණාත්මක අධ්‍යාපනය තුළින් ජාතික අරමුණු ජය ගැනීමට විදුහල්පතිතුමා, ගුරුවරුන්, කාර්‍ය මණ්ඩලය, සිසු සිසුවියන්, දෙමාපියන් හා ප්‍රජාව දරනා අනගි මෙහෙයට මාගේ හදපිරි සුභාශිංසනය පිරි නමමි.
ස්තූතියි.
ලංකා වික්‍රමසිංහ මෙය
නියෝජ්‍ය විදුහල්පති
මප/තෙල්/කොළොංගොඩ මධ්‍ය මහා විද්‍යාලය.
© 2026 මප/තෙල්/කොළොංගොඩ මධ්‍ය මහා විද්‍යාලය - තෙල්දෙණිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk