මප/තෙල්/කොළොංගොඩ මධ්‍ය මහා විද්‍යාලය

නව තාක්ෂණය සමඟ පාසලට එන පන්ති කාමර...

25.png
25.png
සමස්ත ලංකා ක්‍රීඩා තරග

සමස්ත ලංකා ක්‍රීඩා තරග

සමස්ත ලංකා ක්‍රීඩා තරග තුල හෙල්ල විසි කිරීමේ ඉසව්වේ හතරවන ස්ථානය අප විද්‍යාලයට......

2024 අගෝස්තු මස පවත්වන ලද සමස්ත ලංකා ක්‍රීඩා තරඟ තුල හෙල්ල විසි කිරීමේ ඉසව්වේ හතරවන ස්ථානය දිනා ගැනීමට අප විද්‍යාලයේ කනිෂ්ක බණ්ඩාර සිසුවා සමත් විය.

අප ඔහුගේ අනාගතයට සුභ පතමු.