මප/තෙල්/කොළොංගොඩ මධ්‍ය මහා විද්‍යාලය

නව තාක්ෂණය සමඟ පාසලට එන පන්ති කාමර...

25.png
25.png
නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල 2024

නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල 2024

අප විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල 2024 මාර්තු මස 21 වන දින පෙ.ව.9.00 ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගරු ටී.එම්.පී.එස්.කේ.තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණී.

විජය, ගැමුණු, තිස්ස හා පැරකුම් යන නිවාසයන් අතරින් තිස්ස නිවාසය ඉහළ ලකුණු මට්ටමක් ලබා ගනිමින් ජයග්‍රහණය කරන ලදී. එමෙන්ම, දෙවන ස්ථානය විජය නිවාසයත්, තෙවන ස්ථානය පැරකුම් නිවාසයත්, සිව්වන ස්ථානය ගැමුණු නිවාසයත් ලබා ගන්නා ලදී.

 

Latest News

නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල 2024

අප විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල 2024 මාර්තු මස 21 වන දින පෙ.ව.9.00 ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගරු ටී.එම්.පී.එස්.කේ.තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණී.

විවිධ ප්‍රසංගය ජනවාරි මස අගදී....

විද්‍යාලයීය විවිධ ප්‍රසංගය ජනවරි මස 27 දින පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ සඳහා පාසලේ හා ප්‍රජාවගේ සහයෝගය අපේක්ෂා කර සිටිමු.

ප්‍රාථමික අංශයේ ක්‍රීඩා උත්සවය පෙබරාවාරි මස තුළදී....

ප්‍රාථමික අංශයේ දරු දැරියන් සඳහා ක්‍රීඩා උත්සවය පෙබරවාරි මස තුළදී පැවැත්වීමට තීරණය කර ඇත. ඒ සඳහා අවශ්‍ය සම්පත් ලබාදීමට අපි අපේක්ෂා කර සිටිමු.

නව තාක්ෂණය සමඟ පාසලට එන පන්ති කාමර...

කලින් කලට පරිණාමය වූ අධ්‍යාපන ක්‍රමවේදයේ විප්ලවීය සංධිස්ථානයක් ලෙස ස්මාට් පන්ති කාමර දැක්විය හැකිය. ඒ අනුව, තාක්ෂණය තුළින් දරුවන් අධ්‍යාපනයට යොමු කිරීම මූලික කරගනිමින් අප විද්‍යාලයේ පැවති ස්මාට් පුවරුවක් යොදාගනිමින් ස්මාට් පන්ති කාමරයක් සකස් කරන ලදී.