මප/තෙල්/කොළොංගොඩ මධ්‍ය මහා විද්‍යාලය

slider-sample-11300x600.jpeg
442398425_845471524275013_2563689952243639212_n.jpeg
IMG-20231224-WA0055.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

යහපත් නිපුණතා සපිරි විශිෂ්ට සිසු පරපුරක්.

දැක්ම

සහ

මෙහෙවර

අප වෙත එන දරු දැරියන්ගේ කායික, මානසික, සාමාජීය අවශ්‍යතා හා අභියෝග වලට උචිත දැනුම, ආකල්ප, කුසලතා වර්ධනයට ඉවහල් වන නිපුණතා සපිරි ඉගෙනුම් ඉගැන්වීම් හා ඇගයීම් අවස්ථා සම්පාදනය කිරීම.

නව තාක්ෂණය සමඟ පාසලට එන පන්ති කාමර...

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මප/තෙල්/කොළොංගොඩ මධ්‍ය මහා විද්‍යාලය